දාන උන්මයි ගනන් වැඩියෙන් දාන්නේ. හාල් කිලෝ 5 පැකට් එකක් කඩේට වැටෙන්නෙ 1250ට.
හැබැයි පැකට් 100ක් ගන්න ඕන අඩුම.
එකක් විකිනුනාම කඩේට 100ක් ලාබයි. ලූස් ගත්තම කිලෝ එකක් 210ක් නිසා පැකට් ගන්න එක පාරිබෝගිකයට පාඩුයි.
ඒ තියා ටිකක් ලොකු සුපර් මාකට් ටයිප් ඒවාට යන්නෙ නැහැ!
සුපර් මාකට් වල සම්බා 260යි...