පච පලන්නෙ නැතුව හිටපන්.
1?
සංචාරක කර්මාන්තය...ලංකාවට වැඩි හරියක් සංචාරකයො එන්නෙ ජර්මනිය සහ ඉන්දියාව යන රටවල් දෙකෙන්... ජර්මනියෙ උන් ලංකාවට එන්නෙ ක්‍රිකට් හින්දා නෙමෙයි...
එහෙම කිව්වත් ක්‍රිකට බලන්නත් එනවා තමයි, ඒත් ඔය එක් පාරකට වැඩිම උනොත් 8,000ක් විතර එයි...ඒත් ඉතින් වර්ල්ඩ් කප් සෙමි ෆයිනල්...