උණුසුම් පුවත් ››
කොටි 25 කට මරු කැඳවමින් වන්නි මෙහෙයුම් ඉදිරියට
තම ඉතිහාසයේ දරුණුම පරාජයන් ලබමින් සිටින එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් මේ වන විට හමුදා ප්*රහාර හමුවේ පසු බැස පලා යමින් සිටී. ඊයේ (ජූලි 20) දිනය තුලදී යාපනය සහ වන්නි යුද පෙරමුණු වලදී යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ...