1. Vitaski119

    බලමු හොදම 3 කාගෙද කියලා...!!!

    එයා යාලුවෙක් විතරයි..
  2. Vitaski119

    රටවල් 40 ක කාන්තාවන්

    කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද බන් ලන්කාවේ.. මූ අපෙන් ඉල්ලුවනම් දෙනවනේ.. ඇටි හැලෙන්න photo ටිකක්.. නොදකින් මූ..
  3. Vitaski119

    ජන්බුද්වීපය හෙළබිමයි

    පොඩ්ඩක් මේකත් අහන්න.. Data අපරාදෙ වගෙනම් බලන්න එපා.. :yes: :yes: 7dR63S5eei8 5MpohXudwx4
  4. Vitaski119

    ඊයේ Boot එකක් කෑවා බන් :(

    උබට දැනිල තියෙන ඔය හැගීමම මටත් දැනිල තියෙනව මචන් හිතන්න යන්න එපා බන් කෙල්ලො කියන්නෙ යකඩ සේප්පුවක දාලවත් පරිස්සන් කරන්න පුලුවන් එව්න් නෙමෙයි. යන එකා යනව බන් ගහක ගැට ගහල තිබුනත්.. උන්මාද චිත්රා කතාව උබ දනවනේ.. එහෙම හිතල හිත හදා ගනින් බන්
  5. Vitaski119

    online camera

    http://xiaomi.lk/micam ඔන්න ඕක බලපන් පොඩ්ඩක්
  6. Vitaski119

    machan mara aulaka inna

    මම හූන කියනවා වගේ කියන්නම් ඔකී කලින් කොල්ල එක්ක යනවා පුතෝ... try කලොත් තවම පරක්කු නෑ ඒත් ශුවර් නෑ.. අත්දෑකිමෙන් කියන්නේ.. ;) ;)
  7. Vitaski119

    නිතර නොඇසෙන ලස්සන සින්දු

    nD_WQCCL12I ඕක පොඩ්ඩක් අහන්න පොඩි ලල් එකක් තියෙනවා :D LAfuJtKGXZo
  8. Vitaski119

    ගණිකාවකගේ_දින_පොතින්...

    පට්ට යකොඕ තේරෙන සිංහලෙන් රිදෙන්නම කියල තියනවා කියන්න ඔනී ටික :angry:
  9. Vitaski119

    ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලද 2020 දි ණය බර අඩු ක&#3515

    ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලද 2020 දි ණය බර අඩු ක&#3515 පොඩි කාලෙ අපිට බෝල කර කර ලියන්න ඇණයක් වෙලා තිබ්බ අකුර වුණ සිංහල හෝඩියේ මුර්ධජ " ණ " යන්නෙන් පටන් ගන්න එකම එක වචනයයි තිබ්බෙ.ඒකත් හෙනම මුස්පේන්තු "ණය " කියන වචනෙ. ඒ කාලෙ ඉතින් නිර්ණාමික බ්‍රෑන්ඩ් වලින් ආපු ඩබල් රූල් පොත් වල පොල් ගෙඩි අකුරින්...
  10. Vitaski119

    No contents