1. Ldy

    Facebook ADS ayeth puka dila wage

    මට හිතෙනවා කරලා බලන්න.. අපේ design වලට මහන supplier ල සෙට් කරගන්න පුළුවන්ද පමුණුවෙන්?
  2. Ldy

    ජප්පන්ට මීක් කියවෙන්න නානල ගේමක් ගහල ගුපියනේ

    ජපන්නු ලේසි ජාතියක් නෙවෙයි, රුසියාවට චීනෙට address නැති වෙන්නම ගහපු ජාතියක් ඕක නිසානේ ඇමරිකාවෙන් nuke කළෙත්, නැත්නම් ජර්මන් කාරයො එක්ක ගහගත්තා වගේ නෙවේ ජපනා එක්ක, මරාගෙන මැරෙන්න බය නැහැනේ උන්. අනික දක්ෂයි
  3. Ldy

    IT වලින් පස්සේ...

    Driving amaru na mata nam mama Jaffna indala Hikkaduwata eka pimme elawala tiyenawa car walata wada truck comfortable anika
  4. Ldy

    IT වලින් පස්සේ...

    ඔව් මම bike එක තියන් ඉන්නෙත් එලි බහින්නම තමයි .. weekend එකේ ඔහේ car එකේ නැගල යනවා plan එකක් නැතුව
  5. Ldy

    IT වලින් පස්සේ...

    මේකට නම් මම ආසයි
  6. Ldy

    IT වලින් පස්සේ...

    illegal ඒව බෑ.. මොනවා කළත් හිරගෙවල් වල යන්නේ නෑ
  7. Ldy

    ඇබෑර්තු ඇත!

    රොෂාන් ඉන්න චරිත ඔක්කොම එක වගේ struggling middle class චරිත අති දක්ෂ නළුවෙක් ද කියලා බලන්න නම් එක එක විදියේ ඒවයෙ කොහොමද කියලා බලන්න ඕන
  8. Ldy

    මේ වගේ පාරේ යන උන්නම් සාපයක් බන් 🤬🤬

    මගෙන් නම් අඩු කුලේ ජරාව හොඳට අහගන්නවා පාරේ යද්දි වේලාවකට කලකිරෙනවා මොන සක්කිලි ජාතියක්ද කියලා මේ
  9. Ldy

    IT වලින් පස්සේ...

    බලපන් වෙන එවුන් බයිලා ගැහුවට දකුණේ එකෙක් තමයි වචනෙකින් හරි උදව්වක් දෙන්නේ... ගහගන්න මරාගන්න ආවාට අපේ හිත් හොඳයි
  10. Ldy

    IT වලින් පස්සේ...

    ටියුෂන් අප්පිරියයි. මගේ ප්රතිපත්ති වලට විරුද්ධයි. ඉස්කෝලේ නොමිලේ අධ්‍යාපනය තියෙද්දී දුප්පත් පවුල් වලටත් ටියුෂන් වලට වියදම් කරන්න වෙලා තියෙන එක මහා අපරාධයක්
  11. Ldy

    Stripchat එකෙයි වැල සයිට්වලයි හෙලුවෙන් දඟලන නාකි බඩුව Naughtyjaanu එ‍යාගෙ cuck හබියි ළමයිනුයි එක්ක වටේ යන අලුත් වැඩක් පටන් අරන් - Nomadic Backpackers

    IQ sir ගේ ඉරිසියාව බේරෙනවා ඉතින් මිනිස්සුන්ගේ ළමයි එක්කම video දාලා අපහාස කරන්න තරම්
  12. Ldy

    IT වලින් පස්සේ...

    තියෙනවා කිව්වට පස්සේ ආයේ අහනවා 🤌 ජොබ් නැද්ද
  13. Ldy

    Facebook ADS ayeth puka dila wage

    7000 එක ගර්මන්ට් එකෙන් ගන්නේ 1500 ට නේ, ඉතින් පුළුවන්
  14. Ldy

    IT වලින් පස්සේ...

    පඩි කීයද
  15. Ldy

    IT වලින් පස්සේ...

    පඩි හොඳයි ද මචං මම කැමැති පඩි හොඳයි නම් සල්ලි නෑ නේ මහත්තයා ------ Post added on 1780849574
  16. Ldy

    IT වලින් පස්සේ...

    තියෙනවා ලයිසං
  17. Ldy

    Facebook ADS ayeth puka dila wage

    දැන් මිනිස්සු සල්ලි වියදම් කරන්න ලෑස්ති නැහැ ඒක තමයි මට නම් පෙනුනේ
  18. Ldy

    IT වලින් පස්සේ...

    අපි වගේ degree නැති, වෙන කර්මාන්තයක් දන්නේ නැති අයට රට ගිහින් plug වෙන්න පුළුවන් jobs මොනවද? මම වැඩියෙන් ම ආස truck එළවන්න.මේ අව්රුද්දේ ගත්ත බරවාහන license තියෙනවා හැබැයි experience නැහැ. (එළවන්න පුළුවන්) වතු වැඩ අනං මනන් පුළුවන්... job title ප්‍රශ්නයක් නෑ... සල්ලි තමයි ඕනේ... any ideas...

    No contents