මම 2002 ඉඳන් Premier league බැලුවා
channel eye එකේ රෑ 1 ට වගේ පෙන්නනවා
C. Ronaldo ගේ debut season එක බැලුවා
හැබැයි මගේ අංක එක R9, Brazillian Ronaldo.. He is my idol
ඒ දවස්වල ලංකාවේ අංක එකේ team එක විදියට හිටියේ කළුතර Blue Star..
කතා ගොඩක් තියෙනවා.. ශාලිකා එකේ Colombo FC එකේ ප්‍රැක්ටිස් යන්න...