1. S

    Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

    ඌව ටෝක් කරලා උගේ සමාගමට යන්න සෙට් කර ගනින්
  2. S

    ක්‍රිකට්_නීති_5ක්

    මාමා කියන්නෙ අක්කාගේ ලමයින්ට හෙනට ආදරේ ඩයල් එකක්ය! අක්කගේ ලමයි අඩනකොට මාමට කිරි එරෙනවා කියලා කතාවකුත් තියෙනවා
  3. S

    ඇසේ ප්‍රශ්නයක්

    දවසක් ලිස්සලා වැටිලා මගෙත් ටික වෙලාවක් ඇස් පෙනීමේ අවුලක් ආවා නිකම් විනිවිද පේන පනුවෝ වගේ
  4. S

    ලක්ෂ 25 - 30 අතර කාර්

    ස්පාර්ක් එකේ අවුලක් ආපු දවසට තමා උඹගේ රිඹ යන්නේ
  5. S

    God's new shades!

    පව් ඌ
  6. S

    ජොබ් එකේ එක තැන පල් වෙන එක සහ මෝඩ විදියට ණය වීම

    මචන් ලෝන් අරන් ගොඩ ගිය උන් ඉන්නවා ඕන තරම් සල්ලි මැනේජ් කරන්න නොදන්න හරක් ලෝන් ගත්තාම තමා වලේ වැටෙන්නේ මමත් රජයේ ජොබ් එකක් කරන ගමන් ලෝන් එකක් අරන් මගේම බිස්නස් එකක් කලා, ලාභ ගත්තා හැබැයි රජයේ ජොබ් එක අත ඇරියේ නැහැ කොරෝනා කලේ බිස්නස් එක වැටුනා, වාහනේ පවා නැති වෙනවා මම රජයේ ජොබ් එක අත ඇරලා තිබ්බා නම්
  7. S

    Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

    අවුලක් නැහැ $20 ටිප් එක ලැබුනානේ
  8. S

    චපාතියෝ, ඩස්පයෝන්ටත් වඩා පහල අඩු කුලේ හෙලදිව සිව්හෙළයේ අන්තර් ජාල මගෝඩිස්ලා

    සිංහල ජාතියට, බුද්ධාගමට කින්ඩි දාලා දාලා ලයික් අඩු වෙද්දි තමා ගෙරි හම්භයාට පොදු ප්‍රශ්න මතක් වෙන්නෙ!
  9. S

    Crazybuddy නැති වෙලාලු

    ක්‍රේසිබඩී පොඩි ගොන් ජෝක් එකක් දෙන්න ගියේ! දැන් ඒක වන උනා! දැන් මැරුනා වගේම හිටහං මෝඩ උකන්නා
  10. S

    🚨BREAKING🚨 NATO අවි වලින් රුසියාව භූමිය තුළට පහරදීමට බයිඩන් අවසර ලබා දෙයි! 😱 ☣️

    යකෝ එතකොට මෙච්චර කල් පාවිච්චි කරලා නැද්ද ඒවා? දුන්නෙ මොකටද එහෙම නම්?
  11. S

    කෙල්ල එක්ක කෑම්ප් කරද්දි අලියෙක් ආවොත් උඹ මොකද කරන්නෙ?

    පල නිකම් බොරු නොගහා අන්න කොල්ලා රිමාන්ඩ් එකේ අලියෙක් ඉදලත් නැහැ ඌ ගලක් අත ඇරලා කෙල්ලගේ පපුවට
  12. S

    ජොබ් එකේ එක තැන පල් වෙන එක සහ මෝඩ විදියට ණය වීම

    අනා ඇත්තද? ඉතින් දැන් අපි මොකද කරන්න ඕන? හතර ගුණයක් හොයන හැටි අහන්නද ඕන?
  13. S

    පුදුම අසහනයක්නේ මුන්ට තියෙන්නේ. මේ එදා දාපු මුස්ලිම් කෑල්ලම නේද ?

    අපෝ මේක ස්ක්‍රිප්ට් එකක් කියලා හිතා ගන්න බැරි උන් එක්කද අපි මේ කිරියේ වසන්නේ? ගූ හැත්තෑවයිනේ මුන්ගේ මොල!
  14. S

    ලාස්ට් ඩේ එක

    Mulin rata hadanna talk dunna un serama kanna salli madi weddi online enne nathuwa part time adinawa
  15. S

    PRESTO එක සම්බන්දව උදව්වක්

    ප්‍රෙස්ටෝ නම් ශාපයක්
  16. S

    රට යන්න ගේ තියලා සල්ලි හොයාගන්න උදව්වක් ඕනේ

    හරි හමන් තැනක් හොයපන් මුලින්! ගොඩක් ඒජන්සි ලක්ෂ 7ක් වගේ මුලින් ගන්නෙ. ඉතුරුවා වැඩේ හරි ගියාම.
  17. S

    PRESTO එක සම්බන්දව උදව්වක්

    ඇමේසන් එකෙන්ම ගනින්
  18. S

    Credit card eken Fuel gaseema

    සල්ලි වලින් ගෙවනවට වඩා ලේසියිනේ! කාර්ඩ් එකට වැඩියෙන් දාලා තියපන්

    No contents