හව්ලේ සින්දු හදන්නයි, ප්‍රොෆිට් තනියම ගන්න යි මොන පොන්න වැඩක් ද ............. ජය ස්‍රි ල ජීවිතෙට ක්‍රෙඩිට් එකක් දී ල තියනවද අරුන ට ? අම්ම ල අප්පල ලියල දීල මියුසික් දාල දීල වගේ නෙ මුන් ස්ටේජ් වල සින්දු කිව්වේ........... කවුද බන් මුන් ගේ ලයිව් අහන්නෙ mp3 ඇරෙන්න. හරි හමන් ප්‍රොෆිට් ශෙයාර් එකක්...