1. SMD

    Kim's ge iye gatta ewa.......

    man langa mekige XXX ekak thiyanawa
  2. SMD

    Kim's ge iye gatta ewa.......

    man langa mekige XXX ekak thiyanawa
  3. SMD

    ANDROID වැඩකාරයෝ

    අඩෝ... කොල්ල phone එක ගොඩ දාගත්ත, උබලගෙ උදව්වෙන්, මගේ උත්සාහයෙන්... රෙපක් දුන්න ඔන්න කරපු උදව්වට
  4. SMD

    ANDROID වැඩකාරයෝ

    අම්මප ඔව්නෙ. අනේ sorry මචන්...
  5. SMD

    ANDROID වැඩකාරයෝ

    <OSM> GT-I9000-CSC-MULTI-OXAJVU.tar.md5 is valid. <OSM> Checking MD5 finished Sucessfully.. <OSM> Leave CS.. <ID:0/048> Odin v.3 engine (ID:48).. <ID:0/048> File analysis.. <ID:0/048> SetupConnection.. <ID:0/048> Initialzation.. <ID:0/048> Set PIT file.. <ID:0/048> DO NOT TURN OFF TARGET...
  6. SMD

    ANDROID වැඩකාරයෝ

    මචන් මේකෙ තියන මොන file එකද PDA එකට සෙට් කරන්නෙ ? CODE_I9000XXJVU_CL851880_REV03_user_low_ship.tar.md5 GT-I9000-CSC-MULTI-OXAJVU.tar.md5 MODEM_I9000XXJVU_REV_00_CL1092175.tar.md5
  7. SMD

    ANDROID වැඩකාරයෝ

    හම්ම්මෝ.... මේක කරල කියන්නං මචන්... ස්තූතියි මචන් කරපු උදව්වට... කරල බලල කියනකං ඉදපන් කොහෙ වත් යන්නෙ නැතුව.
  8. SMD

    ANDROID වැඩකාරයෝ

    sorry කොල්ලනේ... මට දැන් පිස්සු වගේ.. එකයි ඔය... මෙහෙමයි උනේ. Samsung Galaxyයට ice cream Sandwich දාන්න කියල google එකේ හොයල බැලුව. මගෙ එකට ගැලපෙන site එකක් තිබ්බ. ඒකෙ විදියට ඉස්සෙල්ලම root කරන්න ගියා. එතන තියන විදිහට obin3 දාල phone එකට connect උනා. Download mood එකත් ආව. එතන පැයක් විතර ගියා...
  9. SMD

    ANDROID වැඩකාරයෝ

    මේ අයිකන් එක ඇවිත් තියනව. එච්චරයි මචන්...
  10. SMD

    ANDROID වැඩකාරයෝ

    අනෙ මචන් මට තෙරෙන්නෙ නෑ බන් මේක කරන්න... හොයල ලින්ක් එකක් දියල්ලකෝ ...
  11. SMD

    ANDROID වැඩකාරයෝ

    අනෙ මචන් මට තෙරෙන්නෙ නෑ බන් මේක කරන්න... හොයල ලින්ක් එකක් දියල්ලකෝ ...
  12. SMD

    ANDROID වැඩකාරයෝ

    අනෙ මචන් මට තෙරෙන්නෙ නෑ බන් මේක කරන්න... හොයල ලින්ක් එකක් දියල්ලකෝ ...
  13. SMD

    ANDROID වැඩකාරයෝ

    දැන් තමයි ආවෙ. කරල බලන්නං මචන්... ස්තූතියි රිප්ලයි එකට...
  14. SMD

    මහා බත් දන්සැල

    හොඳ වැඩක් මචං. බෞද්ධ ධර්මයේ අරුත වටහාගෙන බෞද්ධයන් වීමට වෙර දරන මුස්ලිම් ප්‍රජාවට අපි සැමදා අත හිත දෙන්න සූදානම්...
  15. SMD

    ANDROID වැඩකාරයෝ

    මොකද්ද ෆෝන් එක ? SAMSUNG GALAXY GT-I9000 XXJVU මොකද්ද ෆලෝ කරපු ගයිඩ් එක ? Odin3 v1.7 එකෙන් root කරද්දි තමා කෙල උනේ එන අයිකන් එක මොකද්ද? එක පැත්තක චූටි ෆෝන් එකකුයි අනෙක් පැත්තෙ PC එකයි, මැද "!" එකකුයි දැං ෆෝන් එක සාමාන්‍ය විදියට ඔන් වෙන්නේ නැද්ද ? නෑ නෑ ඒකනෙ මේ කියන්නෙ... අනේ මචන් කියන තැනකට...
  16. SMD

    ANDROID වැඩකාරයෝ

    මචන්ල... මට මාර වැඩක් නෙ බං උනේ. ගැලැක්සියට අයිස් ක්‍රීම් දාන්න ගිහින් දැන් මොලෝ මගුලක් නෑ. ඩවුන්ලෝඩින්.... කියල ඔහේ ඉන්නව. කේබලෙන් ගැලෙව්වම. පොඩි අයිකන් එකක් එනව එචචරයි. මොකො බන් දැන් කරන්නෙ ??
  17. SMD

    තොගෙ අම්මට _____ නැතුව ...

    තොගෙ අම්මට _____ නැතුව ... මේ පෝය දවසෙ ඉස්සුවෙ මූනු පොතෙන්, තොපිට බලන්න දෙන්න ...
  18. SMD

    Real GAY

    ඊයා.. හිරිකිතයි යකෝ..
  19. SMD

    Internet වේගය මරු කැදවයි ...

    ne ban. nittambuwe idan 7km athule
  20. SMD

    Internet වේගය මරු කැදවයි ...

    Huawei E353 21Mbbs

    No contents