1. Ldy

    කැරි වැඩ කරන්න එපා තරහ කාරයෙක්ටවත්

    මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා හැමෝටම මොළයක් පිහිටලා නැහැ අද සිෂ්ටචරේ අනුව උඩින් ඉන්න පුළුවන් උඹල වගේ මොළකරයන්ට තමයි .. මේක උන් ලබා උපන් හැටි ... කොච්චර පාඩම් කරත් කොහොම try කරත් බැරි උන් ඉන්නවා මිනිස්සුන්ට අනුකම්පා කරපන් ... උන්ටත් තියෙන්නේ අපි උමබලට තියෙන ආසාවල් හීන තමයි
  2. Ldy

    කැරි වැඩ කරන්න එපා තරහ කාරයෙක්ටවත්

    මුලින් ඇහුනේ නෑ පස්සේ wife කිව්වේ ඌ කිව්වේ මේක කියලා මම මොකක්ද කියන්නේ ඇහුවාම ඌ නෑ නෑ කියලා shape උනා
  3. Ldy

    දෙමල්ලු ටික එනවලු නේද

    සිංහල එවුන් නිකන්නේ හිටියේ නේද ? ජාතිවාදය අවුස්සන කාට උනත් හෙණ ගහල යන්න ඕන
  4. Ldy

    කැරි වැඩ කරන්න එපා තරහ කාරයෙක්ටවත්

    මගේ wedding එක දවසේ අපි දෙන්න පිටත් වෙනකොට , එකෙක් කියනව මොකක්ද මොකක්ද මට තේරෙන්නෙත් නැහැ .. මට මහින්සිය් , කලින් දවසේ රැ ත් job එකේ වැඩ කරලා ... මම කේන්ති ගිහින් කුනුහරපෙන්ම ඇහුව මොකක්ද කියන්නේ කියල ... මනමාලි උස්සගෙන වාහනේට නගින්න කියල .. හොඳ වෙලාවට මට ඇහුනේ නැත්තේ .. එතනම ගහනවා නැත්නම් ...
  5. Ldy

    කල්ලතෝනි ජෙප්පා බුදුන් වදින විදිහ බලපන්!

    මෙන්න පොන්නයෝ වැඩක් @shenat
  6. Ldy

    Casio ABL-100WE-1A

    මන් ගාවත් 3ක් තියෙනවා
  7. Ldy

    New cpu from nvidia

    විපරීත කාලේ න , කජ්ජෙන පුහුලන්
  8. Ldy

    සිගිති පාතාලය හිස ඔසවයි, ගම්මුන්ටත් දැඩි තර්ජන..

    උඹේ අඩු කුලේ යොවුන් විය මෙහෙම පොන්න වැඩ කරලා නේද ඉතින් ගෙවුනේ ?
  9. Ldy

    A significant milestone in Sri Lanka–United States defence cooperation. Ten TH-57 ‘Sea Ranger’ helicopters have arrived in Sri Lanka

    අනුර අයියාගේ ජාත්‍යන්තර සබඳතා වල ප්‍රතිඵල තමයි
  10. Ldy

    සිගිති පාතාලය හිස ඔසවයි, ගම්මුන්ටත් දැඩි තර්ජන..

    @emoji diaries මේ වගේ පොන්නයෝ ළමයි හැදුවාම මෙහෙම වෙනවා.
  11. Ldy

    Tax අඩු උනා ....!

    *emotional
  12. Ldy

    Tax අඩු උනා ....!

    උන් අන්තවාදී නැහැ
  13. Ldy

    Tax අඩු උනා ....!

    ඒක ඉල්ලන එවුන්ට කියපන් පොන්ස් .. අපි ඉල්ලගෙන කාල ජිවත් වෙන්නේ නෑ
  14. Ldy

    Tax අඩු උනා ....!

    ඉල්ලුවේ නෑ හුත්තෝ . .. සිංහල තේරෙනෙන් නැද්ද ??? ක්‍රමය වැරදයි ඒක හදන්න කියල කියන්නේ ... වාහනෙන් ඇවිල්ල අස්වැසුම ගන්න එවුන් කීයක් ඉන්නවද (සමහරුන්ට ඉතින් ඇරියස් කවර් කරගන්නත් මේ topic එක මරු )
  15. Ldy

    Tax අඩු උනා ....!

    ඒක උඹ කියන්න ඕනේ නෑ අපි දන්නවා බන්. අපි ඉල්ලුවේ නෑනේ . මේ ක්‍රමය වැරදිය් ඒක හදන්න කියල කියන්නේ
  16. Ldy

    සිගිති පාතාලය හිස ඔසවයි, ගම්මුන්ටත් දැඩි තර්ජන..

    මමත් 3 වසරේදී වගේ පන්තියේ කියනවා තාත්ත හමුදාවේ කියල... මම කව්රුවත් එක්ක වලියට ගිහින් නෑ .. පොඩි කාලේ මම පට්ට අහිංසක එකෙක්.

    No contents