1. Ldy

    අද කාලෙ වාහනයක් නැතුව කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ද?

    නෑ මචං job එකක් කරන්නේ නෑ මම ජොබ් එකක් කරන්න කියන්නෙත් නෑ පුළුවන් ඔක්කොම සැප දෙනවා.. gaming laptop එකකුත් තියෙනවා බං ඒ නිසා.. වාහන වලට එන එවුන් නෙවෙයි.. උඹට ඇත්තටම ආදරේ, උඹ ඇත්තටම ආදරේ කෙල්ලෙක් හොයාගනින් මට සල්ලි, ඉන්න හිටින්න නැති උනත් මගේ wife මට නැති වෙන්නේ නෑ.
  2. Ldy

    අද කාලෙ වාහනයක් නැතුව කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ද?

    CT 100 වලත් යන්නේ බං ලස්සන කෙල්ලො wife මාත් එක්ක යාලු වෙද්දී මට job එකකුත් නෑ අතේ සතේ තිබුණෙත් නෑ
  3. Ldy

    අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

    oya boru.. 92 athi.. dan model eka gena nam no idea machan, call them and ask Abans service 2nd time nam awul giya, mama sadde dala dan ithin giyama deiya wadiya wage balanawa service ekata 25k wage giya matakai insurance eka 138k mekama ganna hithanna epa, Axia eka ehema balanna mulin
  4. Ldy

    dilaan සර්ව මතක් උනා

    මේ ආණ්ඩුව නම් වැටෙන්නේ නෑ අයියේ අපි IMF එකට බැනලා යන්නේ නෑ කියලා කිව්වට ඒකෙනුත් වාරික හම්බෙනවනේ... අපි ගොඩ අයියේ..
  5. Ldy

    කලවම් කොට දෙමලයි උගෙ සෙට් එකයි අර බැට්‍රි සීන් එක දැන් උන්ගෙ වගේ කියෙව්වට, ඉස්සර උන් ඒකට සපොර්ට් එක දුන්නෙ මෙහෙමයි 🤭🤭

    @192.168.o.21 අයියේ මුන් බොරු ගහනවා.. මේවායෙන් අපේ බුද්ධිමත් ආණ්ඩුව වට්ටන්න බැරි වෙයි නේද...
  6. Ldy

    මෝඩ මාලිමා ජෙපි ගන්දස්සාරේ

    @192.168.o.21 මේ බලන්න අයියේ... අපි කොළඹ ලස්සන වගේම සුගන්ධවත් කරලා... අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ අයියේ...
  7. Ldy

    dilaan සර්ව මතක් උනා

    මරු logic අයියේ ඒක නම්... වෙන රටවල එවුන්ට නෑනේ අපේ ආණ්ඩුවට තරම් මොළයක්.. ඒ රටවල අඩු කරලා අපිත් බත් ටිකක් කන්නේ පැලවත්තේ ආධාර වලින් නේ... අයියා බයවෙන්න එපා.. අපේ ආණ්ඩුව අපි රකිනවා
  8. Ldy

    සුරේනි

    මෙයාගෙ සින්දු මරු ඒ කාලේ
  9. Ldy

    දෙරණ අජින මොටෝ දන්සල

    උඹ මේ නිකන් කන්න හම්බුණ එකේ අඩුපාඩු කියනවා ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක් 110 ඉඳන් 80 ට ගිහින් තියෙද්දී උඹේ අම්මාගේ හොර මිනිහා, අනුරය තෙල් ගණන් වැඩි කරේ ඇයි බං? වෙන රටවල ගණන් අඩු කරද්දී අනුර වේශ බල්ල ගණන් වැඩි කරන්නේ උඹේ අම්මට තෙල් ගහනවා වැඩි වෙලාද 3rd class කොට පොන්නයෝ???
  10. Ldy

    මෝඩ මාලිමා ජෙපි ගන්දස්සාරේ

    @KOTA NIHAL මේ බලපන් උඹේ හාමු ලාගේ හපන්කම්
  11. Ldy

    dilaan සර්ව මතක් උනා

    මම බොරුද කිව්වේ? ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල අඩු වෙද්දී පෙරේදා අපේ ආණ්ඩුව මෙහේ තෙල් මිල අඩු කරා දැක්කේ නැද්ද? ඔයා මාර කුහකයෙක් නේ
  12. Ldy

    dilaan සර්ව මතක් උනා

    ඒකනේ... රට සුපිරියට යනවා... ජෙප්පෝ මාස 6න් රට හදලා අම්මට සිරි වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ අපි ඔයා බය වෙන්න එපා
  13. Ldy

    dilaan සර්ව මතක් උනා

    ජෙප්පෝ මතක් උනා කියපන්කෝ
  14. Ldy

    🇷🇺Russian Anti Drones missiles, සෙලෙන්ස්කි ට පුක් වෙන්න දෙන්නේ.

    උඹලා මෙහේ forum එකක ගහගන්නවා එහෙ ලොක්කොත් AC room වල ගහගන්නවා හැබැයි දෙපැත්තෙම සොල්දාදුවෝ, සිවිල් වැසියෝ මැස්සෝ වගේ මැරිලා
  15. Ldy

    ලංකාවේ මේතරම් ඉන්දියන් උන් ඉන්නවද...😳🇮🇳😍

    ඔය මං හිතන්නේ ඉන්දියානු දෙමළ කියන අය එක්ක.. තේ වතු ආශ්‍රිතව ඉන්න

    No contents