1. indikaku

    රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

    ඔයා පරක්කු වෙලා හරි යහපත් මිත්‍ර ආශයට ඇවිල්ලා තියෙන්නේ. අවුලක් නෑ හොදක්ම වෙයි.
  2. indikaku

    Windows Server පාඩම් මාලාව

    නියමයි මචං.
  3. indikaku

    Good Bye All.

    මගේ සුබපැතුම් මචං. පරිස්සමින් ගිහින් වරෙන්.
  4. indikaku

    සයිබර් සංග්‍රාම-4

    නියමයි මචං.
  5. indikaku

    මගේ ගම්පහ CCTV ෂොප් එක open කළා

    ජයම වේවා කොල්ලා. එළකිරි කොල්ලන්ට අනිවාර්යෙන් හරි යනවා.
  6. indikaku

    කොහොමද මෙයා? (.) (.) 18+ please ..

    කොල්ලෝ ඔය වැඩේට වෙන Forum එකක් හොයා ගනින්. අපරාදේ වෙන මහන්සිය. Link Short Site වලින් ලංකාවේ ක්ලික් වලට එච්චර ගෙවන්නෑ මලේ. අනික එළකිරිය වැල කිරියක් කරන්න එපා පුතේ. ඔයාගේ Link Short සයිට් එකේ ඇති රට අනුව ගෙවන ගාණ ඒක බලලා. ඒ රටවල් ටාර්ගට් කරලා වැඩේ පටන් ගන්න. ඔය ක්‍රමයෙන් ගාණක් හොයන්නත් ගොඩක්...
  7. indikaku

    New Sri Lankan Actress Hottest And Sexiest Navel Photos

    අනේ හොටු කොල්ලෝ අපේ ඩේටා ජුන්ඩටත් කෙලින්නද යන්නේ.
  8. indikaku

    1932 දි ශ්‍රිලංකාව

    නියමයි මචං. රෙප් දුන්නා.
  9. indikaku

    මෙම කෑම වර්ග 6 ඔබේ හදවතට විශේෂයි. – Heart Healthy Foods

    හොද සයිට් එකක්. සරල තීම් එකක්.
  10. indikaku

    HUAWEI GR5 2017 ???

    නියම ෆෝන් එකක් බය නැතුව ගනින්. මමත් අරන් මාස 3.5 විතර වෙනවා. හැබැයි ෆ්‍රොන්ට් කැම් එක නම් ලෝ ලයිට් වලදි ටිකක් අවුල්. හැබැයි ඩිස්ප්ලේ කොලිටි එක නම් පට්ට. හැබැයි මේකේ ෆුල් ඩිස්පලේ ග්ලාස් එක නිසා වැඩිය වට්ට ගන්න එපා.ෆුල් ඩිස්පලේ ග්ලාස් එක නිසා ෆෝන් එකට පට්ට ප්‍රිමියම් ලුක් එකක් අවිල්ලා තියෙනවා.
  11. indikaku

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    නියමයි මචං.
  12. indikaku

    තාත්තාගෙම පුතා...

    නියමයි මචං.

    No contents