සුරපුරයක් වගේ තිබුන රට අනුර විනාශ කරා වගේ මුන් කතා කරන්නෙ.
මයිනයි පොනිලයි කරපුවගෙන් 1%ක් වත් ලපය කරන්නෙ නෑ කියල බනින්නෙ
ඒ පොන්නයො දෙන්න ගත්ත නයවල් තාම ගෙවාගන්න බෑ කියල තේරෙන්නෙ නෑ මේකෙ විද්වත් පොන්නයන්ට.
මුන් මේ ලොකුවට කෝටිපති ටෝක් දුන්නට රනිල්ගෙන් මයිනගෙන් කම්කරු ලිපිකරු රස්සා ගත්ත තැරි බයියො...