අඩෝ මරු බන්....
ගිය අය දන්නවා තියන ආතල් එක...
ඔය ට්‍රිප් එක ඔය විදිහටම අපේ සෙට් එකත් ගියා...
හැබැයි පොඩි මැණිකේ එක්ක ගිහින් නයිට් මේල් එකේ ආවා....
දුන්හිද බලලා, තව අර ලී පාලමක් තියෙන්නේ (මට නම මතක නෑ) එකත් බලලා, වළගම්බා රජතුමා හැංගිලා හිටිය උමග එහෙමත් බැලුවා...
පට්ට ෆන්...
ආයේ අයෙත් යන්න හිතෙන...