NOKIA E5 HELP....................

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන්ලා.........


    මට Nokia E5 එකේ lock code එක අමතකයි :sorry::sorry::sorry:
    එක reset කරන විදියක් දන්නවද?



    *+3+green button එකෙන් එක කරන්න බැහැනේ :no: :no:


    phone memory එක format විදිය දන්නව්ද?
    podi help එකක් දීල යන්න




    බැරි අය බම්ප් එකක් වත් දාමු