-වසර හතරකට වරක් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය-
මෙවර 23 වරට පැවැත්වෙන මෙම තරගාවලිය සදහා සත්කාරකත්වය දරනු ලබන්නේ එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකොව වන අතරම තරගාවලිය ජුනි මස 11 දින සිට ජුලි මස 19 වෙනිදා දක්වා කණ්ඩායම් 48ක සහබාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ වත්මන් ලෝක කුසලාන ශූරයන්...