සිය දිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ හදිසි මරණ පරීක්ෂණය අද (26) පස්වරුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා.
ඒ,පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ ගේ මෙහෙයවීමෙන්.
එහිදී දසුන් නිශාන්ගේ මව ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සාක්ෂි දෙමින් 29 හැවිරිදි තම පුත්‍රයා...