මගේ යාලුවෙක් රක්ෂණ සංස්ථාවේ දාපු රක්ෂණයට අවුරුද්දකට 4පාරක් (මාර්තු, ජුනි, සැප්තැම්බර්, දෙසැම්බර්) ගෙවන්න ඕනෙලු. 7,000 වගේ.. එතකොට ප්‍රිමියම් එක කියන්නේ 7,000 ද? නැත්තන් 7,000*4 ද?
ඒජ්න්ට් ට දෙන්නේ
(7,000*4) න් 35% ද?
නැත්තන් (7,000) න් 35% ද?
"170ක් ආවා"..?
කියන්නේ මොකක්ද? තෙරුනේ නෑ
"එජන්ට්...