මුරකරු පුතා- බාප්පෙ පොඩි උදව්වක් ඉල්ලගන්න ආවෙ.
බාප්ප- හ්ම්.. මොකක්ද? යාලුවන්ට පෙන්නන්න වාහනයක්ද ඕන. ඔය තියෙන එකක් අරන් ගිහින් හූරන්නෙ හප්පන්නෙ නැතිව ගෙනත් දාපන් පරෙස්සමට.
මුරකරු පුතා- නෑ නෑ එහෙම එකක් නෙවෙයි. රු30,000ක් ඕන පොඩි වැඩකට.
බාප්ප- මේක හැමදම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි බං. උබෙ...