ඉතින් නුලක්. Indian Premier League 2026 පිලිබදව.
නුල මැච් බලන උන්ට පමණයි.
හරි, දැන් විස්තරේ.
මාර්තු 28 ඉදන් මැයි 31 වෙනකන් මෙවර IPL තරගාවලිය පැවැත්වෙනවා. සම්පුර්ණ කණ්ඩායම් 10යි. ගිය පාර වගේම තමයි.
අපෙන් ඉන්නවා පැතුම් එක්ක කිහිපදෙනෙක්. පුළුවන් වෙලාවට සෙට්වෙන්න නුලට.
IPL 2026 time table...