මගේ wedding එක දවසේ අපි දෙන්න පිටත් වෙනකොට , එකෙක් කියනව මොකක්ද මොකක්ද මට තේරෙන්නෙත් නැහැ .. මට මහින්සිය් , කලින් දවසේ රැ ත් job එකේ වැඩ කරලා ... මම කේන්ති ගිහින් කුනුහරපෙන්ම ඇහුව මොකක්ද කියන්නේ කියල ... මනමාලි උස්සගෙන වාහනේට නගින්න කියල ..
හොඳ වෙලාවට මට ඇහුනේ නැත්තේ .. එතනම ගහනවා නැත්නම් ...