සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටියදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශරීරාභ්‍යන්තරයේ සිදුවූ හානි සහ ඉවත් නොකළ මූනිස්සම් කැබලි හේතුකොට ගෙන ඔහුට පැය 6කට වරක් ලබා ගන්නා ඖෂධ වර්ග 7ක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ. යම් හෙයකින් එම ඖෂධ වර්ග ලබා ගැනීම පැය 18ක කාලයකට මග හැරුණ හොත්...