1. UbeThaththa

    ටිප් එක මදි නිසා රොබාට මල පැන්න

    ඔව්, සිරි කෑන් එකක් වෙන්නෙ තව පොඩ්ඩෙන්
  2. UbeThaththa

    ලෝකය අවසාන කළ හැකි රුසියානු 'Dead Hand' පද්ධතිය: ඔබ මවිත කරවන කරුණු 5ක්

    උං තනියම රටවල් ගොඩක් එක්ක ගහගන්නව කෙදිරි ගාන්නෙ නැතුව අවුරුදු 4ක් සම්බාදක අනන් මනන් ඔක්කොම දාලත්, ඇමරිකාව ඊස්‍රායලය එක්ක එකතුවෙලත් තනි රටකට ගහ ගන්න බැරුව සති තුනෙන් නහයෙන් අඩනව අනිත් රටවල උදව් ඉල්ලල 🤷‍♂️
  3. UbeThaththa

    ටිප් එක මදි නිසා රොබාට මල පැන්න

    උබව උන් බ්ලැක් ලිස්ට් දැම්ම, අනාගතේ දවසක උබට සොට් එක දෙනව උන්
  4. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මොනාද බං මේ ට්‍රම්ප් කාරය කියවන්නෙ?
  5. UbeThaththa

    ටිප් එක මදි නිසා රොබාට මල පැන්න

    මාව අත ඇරපං කියල ඌ කියන්නෙ
  6. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මූ දැං කෙප්ප ඇද බානවනෙ බල්ලො, Trump says US “knew nothing” about Israeli strike on world's largest gas field. Sources contradict his claim - CNN President Donald Trump said the United States “knew nothing” about an Israeli strike on Iranian facilities in the South Pars gas field – the world’s...
  7. UbeThaththa

    හෙල්මට් චණ්ඩි.

    බලහං පොඩි උනාට වැඩ කොහොමද කියල? උබට පුලුවං ඉතිං ගේමක් දෙනව කියල කටිං පඩින්ඩ :ROFLMAO:
  8. UbeThaththa

    can you remember "Senal Pokka"

    ඔව්
  9. UbeThaththa

    ත්‍රීවීල් කාලකන්නි.

    @sinhawanshaya තෝ කට ඇරියොත් නානව :ROFLMAO:
  10. UbeThaththa

    ඇමරිකන්. ඉරාන යුද්දෙ නවත්තන්න පුළුවන්. කාටද?

    හැමෝම ආගම් පිලිපදින්නෙ නැහැ කියන එක මගේ ප්‍රස්නෙන් අදහස් කරේ, උබට ඒකවත් තේරෙන්නෙ නැද්ද? 🤦‍♂️
  11. UbeThaththa

    ඇමරිකන්. ඉරාන යුද්දෙ නවත්තන්න පුළුවන්. කාටද?

    තෝ කට ඇරියොත් කතෝලික ආගම පච වෙනව :ROFLMAO:
  12. UbeThaththa

    ඇමරිකන්. ඉරාන යුද්දෙ නවත්තන්න පුළුවන්. කාටද?

    ඒ කියන්නෙ කතෝලික ආගමේ කියල තියෙනවද අනුන්ගෙ රටවලට ගිහිල්ල මිනී මරල හොරා කන්ඩ කියල? ඒකද සුද්දො හොරා කෑවෙ? :ROFLMAO:
  13. UbeThaththa

    ඇමරිකන්. ඉරාන යුද්දෙ නවත්තන්න පුළුවන්. කාටද?

    බෞද්ද ඉගැන්වීම් වල කොහෙද සොර මුල්, බඩු පොට් කරන්න කියල තියෙන්නෙ? :ROFLMAO: මහා පරිමානයෙන් අනුන්ගෙ රටවල් වලට ගිහිල්ල හොරා කෑම ලෝකෙටම කියල දුන්නෙ සුද්දො :ROFLMAO:
  14. UbeThaththa

    ඇමරිකන්. ඉරාන යුද්දෙ නවත්තන්න පුළුවන්. කාටද?

    හොරකම් කරපු දේවල් වලට මොනා කරත් ඌ හොරාම තමයි යකෝ :ROFLMAO: සුද්දො තමයි හෙලයන්ට හොරකම කියල දීල ගියේ

    No contents