උබට කියන්න මටත් ඔක තියනවා...මම වැඩිය කෙල්ලොත් එක්ක කතා කරන්නෙ නැ බං..අනෙ මන්දා මොනව කතා කරන්නද කියලා..කවද කෙල්ලෙක් සෙට් වෙවිද මෙහෙම ගියොත් ඔක මටත් අවුල්..උදා හරනයක් විදියට..ඔන්න මම අලුත් scl එක කට යනවා ..අවුරුද්දක් ගියත් මම අලුතෙන් අපු වගෙ බං (කෙල්ලොන්ට විතරයි)