1. biIIionaire

    New World Order එකක් එයි වගේ

    උන් Business-minded බන්. ලෝකේ 3ට බෙදාගන්න එක වාසියි, උන්ට යුද්ධ කරනවට වඩා
  2. biIIionaire

    New World Order එකක් එයි වගේ

    North + South America → United States Middle East → Israel Europe → Russia Asia → China Africa බෙදාගන්නවා. පොඩි රටවල් වලට නම් ගොඩ ඒමක් නෑ
  3. biIIionaire

    playstation තියෙන අය කො

    Get a PS5 Pro + Disk Adapter + 55-inch Samsung Smart TV Total cost would still be less than the cost to buy a PC.
  4. biIIionaire

    Bali, Thailand, Vietnam වගේ රටවලට ගිහින් long-term remote වැඩ කරන ලංකාවේ උන් ඉන්නවද? එහෙම experience තියෙන අය ඉන්නවද?

    රටෙන් එලියෙ ලෝකෙ දැක්කම ඇතුලෙම ඉද්දි අප්පිරියයි වගේ බං.
  5. biIIionaire

    Girls addiction

    වෙන කෙල්ලො ටෝක් කරන / එක ගහන එක තමා හොඳම Solution එක මචන්. Attach වීගෙන එනව වගේ නම් පට ගාල සෙට් කරගෙන Casual ගහන්න පුලුවන් කෑල්ලක් හරි ඇන්ටෙක් හරි හැම වෙලේම Standby තියාගනින්. සමහර උන් එහෙම Side Piece විදිහට ඉන්න අවුලක් නෑ.
  6. biIIionaire

    සිල්වර් ගන්න තියෙන්නේ කොහෙද

    Oh my bad machan. I was thinking about the market generally. I don't do long term investments yet. Just trading Futures. I agree with what you said when you put it into context.
  7. biIIionaire

    Breaking News -වෙනිසියුලානු ජනපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ ග්‍රහණයට! 03.01.2026

    Venezuelan ගෑනියෙක්ට Nobel Peace Prize එක දුන්නේ ඒකි Venezuelan Oil, US වලට දෙන්නම් කිවුව නිසා නෙහ්
  8. biIIionaire

    Bali, Thailand, Vietnam වගේ රටවලට ගිහින් long-term remote වැඩ කරන ලංකාවේ උන් ඉන්නවද? එහෙම experience තියෙන අය ඉන්නවද?

    Thanks bro. When compared to Bali and Thailand, Vietnam is considered up and coming. If Vietnam is that good, it means Bali and Thailand are way better too. Thanks for the info. Much love ඔව් ඉතින් ඒ වගේ Conflict Season වලදි Digital Nomad සීන් එක අඩුයි බං ------ Post added on 1767434869
  9. biIIionaire

    සිල්වර් ගන්න තියෙන්නේ කොහෙද

    Are you retarded by any chance? Retail price for Silver has gone up 200% since January 2025. Silver Futures are up 150%. Silver outperformed Gold, S&P 500 and Bitcoin in 2025
  10. biIIionaire

    HBOMax ගත්ත උන් ඉන්නව ද? ලංකාවට හොඳ Catalogue එකක් දෙනව ද?

    පහු ගිය මාස 2, Netflix, Amazon Prime අරන් Try කරල බැලුවා. ලොකු අවුලක් නෑ ඒත් සමහර Classic Movies / Shows එහෙම හොයන්න නෑ. පරණ ඒවා. HBOMax ගන්න බැලුවේ මේ මාසේ, HBO Backlog එකක් තියනව බලල ඉවර කරන්න. ලංකාවට Available නැති Shows බලන්න විදිහක් තියනව ද?
  11. biIIionaire

    100$ liqudated Wuna,, Future trading

    මේ දවස් Shorts කරද්දි නම් පරිස්සමෙන් කරන්නෝනෙ බං. SOL එහෙම ඉස්සර movements එන්නේ උපරිම 2%. Additional Margin දාල බේරන්න පුලුවන්. දැන් එහෙම නැහැ. එක Candle එකෙන් 2% පහු කරන් කලින් දවස් වල Highs / Order Blocks එහෙම අල්ලනවා. 2025 මැද දි පාවිච්චි Strategy කරපු එහෙම දැන් හරියන්නේ නෑ.
  12. biIIionaire

    100$ liqudated Wuna,, Future trading

    තාම පොඩි ගානයි වෙලා තියන්නේ උබට. ඕකෙ වේදනව තේරෙන්න 1000$+ Liquidation Event එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඉගෙන ගනීවි

    No contents