1. R

    Download Rapidshare As Premium

    උඹ යකෙක්නෙ :D :D
  2. R

    migaramk's tour of jaffna and යාපනය සවාරියට පෙර ඔබ දැනගත යුතුදේ.....!

    මම ලගකදි බලපු හොඳම ත්‍රෙඩ් එකක්. Quality photos. Well detailed. Thx for sharing.
  3. R

    Sysadmins - be very careful around them!

    LMAO. :lol::lol: . Damn funny. Im too a sysadmin :rofl:
  4. R

    Download Hotfile Links As Premium *Season 11*

    Bad username/password?? Gihilla site eke log unada?? IDM eken giyanam bad username password kiyala enna widihak na.
  5. R

    Mobitel 3g BrodBand Help

    Signal තිබුනට වැඩක් නෑ 3G / 3.5G(HSPA) signal නැත්නම්. GPRS වල speed එක SLT 56K dialup එකක් වගේ.
  6. R

    Download Hotfile Links As Premium *Season 11*

    අඩෝ උඹනම් සිරා කොල්ලෙක් බන්. පින් අතේ වැඩක් කරන්නෙ. මේක Season 500ක් 1000ක්වත් හොඳට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.:);)
  7. R

    ~New kaspersky Hack * ~

    Yep. It worked. Thx a lot machan for sharing this.
  8. R

    ~New kaspersky Hack * ~

    Great if this works. I miss KIS very much past few weeks.
  9. R

    Shocking revelation of what Fonseka did in U S.....

    උඹට asiantribune එකේ නිව්ස් බොරු. අර lankauntruth, lankaenews වල යන පච ඇත්ත. :oo::no:
  10. R

    My jaffna trip

    Wow machan. Very nice. It feels nice when it comes to mind that we all now can visit all these places with no fear. Thx a lot for sharing.
  11. R

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    1)ඇඩ්සෙන්ස් කියන්නෙ මොකක්ද? 2) පටන් ගන්නවනම් මොනවද අවශ්‍යතා? 3) ඉන්වෙස්ට් කිරීමක් අවශ්‍යද? 4) ආරම්භයේදී ආදායම කොපමණද? 5)කොපමණ ආදායමක් ලැබිය හැකිද? ඒකට කොපමණ කාලයක් යනවද? 6) දවසකට කොපමණ කාලයක් වැයකළ යුතුද? දැනට මේ ටික කියන්න බලන්න. :)
  12. R

    Download Hotfile Links As Premium *Season 05*

    Thx for sharing. Rep added.
  13. R

    4 Key board Lovers. (pissu thama)

    Great. I got a PSR 2000.
  14. R

    Ai me Nagilawa themila?????

    ඕක තමා කියන්නෙ තියන හැම මගුලක්ම ඔය FACEBOOK වගේ තැන්වල දාන්න එපා කියන්නෙ. දැන් ඉතිං මේ ෆොටෝ ටිකට මොනවද කරන්න බැරි. අප්ලෝඩ් කලාට පස්සෙ අයින් කලාට වැඩක් නෑනෙ. වෙන්න ඕන හරිය දැනටම වෙලා වගේ. පවු අසරණ කෙල‍්ලො ටික.
  15. R

    Honda Hornet 250

    Honda AX-1 250cc ekath mage favorite ekak. Honda Hornet, Jage, AX-1 250cc. Me 3 compare kaloth mokakda hodama. AX-1 eke wenna ona hodatama petrol karanne since 1 cylinder.
  16. R

    We need the option Tamileelam in facebook country selection list

    Report about this crap ASAP !!
  17. R

    Honda Hornet 250

    Yes. Make a separate thread of Honda Hornet. One of best bike. Will able to share lot of info.
  18. R

    මහින්ද මහ ණයකාරයෙක්

    http://www.mediafire.com/download.php?tbnxluozykd ඔන්න ඔය ලින්ක් එකෙන් ඔය මහන්සිවෙලා හදපු මහින්දට ගහපු බොරු දූෂණ චෝදනා ගැන කියවන්න
  19. R

    MR in Action-hena 7 gahapan -part 2

    මේකත් ටික දවසකට කලින් ඔය බොරු NEWS SITE එකක තිබුන FAKE NEWS එකක්. SFගෙ කන්නාඩිය දාගෙන නැති ඕන එකෙකුට පේනව මේව තැන් දෙකක ගහපු PHOTOS කියල.
  20. R

    MR in Action-hena 7 gahapan -part 2

    ඔය බොරු SITES වලට රැවටුනු කාලෙකුත් තිබුන.

    No contents