1. P

    ලංකාවේ Web Hosting බිස්නස් එකක් පටන් ගන්නේ කොහොමද?

    මම ලංකාවේ Web Hosting ව්‍යාපාරයක් පටන් ගන්න අදහසකින් ඉන්නේ. මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන කට්ටියගෙන් පොඩි උපදෙස් ටිකක් ඕනේ. මුලින්ම පටන් ගන්න හොඳම ක්‍රමය මොකක්ද? Server එකක් ගන්න හොඳම තැන මොකක්ද සහ Billing වැඩ වලට පාවිච්චි කරන්නේ මොන වගේ සොෆ්ට්වෙයාර්ද? ඒ වගේම මේ වගේ බිස්නස් එකකින් ලංකාවේදී...
  2. P

    "අයියේ පට්ට" කියන වහල් සෙට් එකයි, ලංකාවේ Hosting කරන හොරුන්ගේ රඟිල්ලයි

    මට තව දෙයක් කියන්න හිතුණා ලංකාවේ මේ හෝස්ටින් කරන උන් ගැන. මුන්ගේ Facebook page එකකට හරි Profile එකකට හරි ගියොත් මුන් හෝස්ටින් කරනවට වඩා කරන්නේ වෙනම "රඟිල්ලක්". සර්වර් එකේ Uptime එක, Speed එක, Security එක ගැන කතා කරනවා වෙනුවට මුන් දාන්නේ මොනවද දන්නවද? අලුත් වාහනයක් ගත්තා, හෝස්ටින් වලින් හම්බ...
  3. P

    ලංකාවේ Hosting කරන එවුන්ගෙන් මම කාපු කටු - අනිවාර්යයෙන් කියවපල්ලා!

    මචන්ලා, ලංකාවේ Hosting කරන සෙට් එකක් එක්ක වැඩ කරලා මම දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. මුන් කරන අමන වැඩ ගැන උඹලවත් දැනුවත් වෙන්න ඕනේ නිසා මේක ලියන්නේ. මම තැන් තුන හතරකින්ම ඇරගත්තා. මගේ අත්දැකීම් කෙටියෙන්: පළවෙනි එක: Shared Hosting එකක් ගත්තා. සති දෙකෙන් කියනවා මම Spam යවනවලු, ඒ නිසා සයිට් එක...
  4. P

    ලංකාවේ හොඳම Web Hosting Service එක මොකක්ද?

    යාලුවනේ, මම අලුතින් Web Project එකක් පටන් ගන්න ඉන්නේ. ඒකට ලංකාවේ Hosting Provider කෙනෙක්ගෙන් හොස්ටින් පැකේජ් එකක් ගන්න බැලුවේ. ලංකාවේ අයගෙන් ගත්තොත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ලේසියෙන් කතා කරලා විසඳගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ලංකාවේ දැනට තියෙන හොස්ටින් සර්විස් වලින් ඔයාලා පාවිච්චි කරලා...
  5. P

    නදුන්, ඔයාට මේක කරගෙන යන්න බැහැ - දැන්වත් මේක කාට හරි පවරන්න!

    නදුන්, ඔයා එළකිරි එකේ දාපු පෝස්ට් එක දැක්කම එක දෙයක් පැහැදිලියි. කස්ටමර්ස්ලාට ඔයා ගැන ලොකු අවිශ්වාසයක් තියෙනවා. තනි මනුස්සයෙක් විදියට සර්වර්ස් හසුරුවන එකේ තියෙන අවදානම ගැන ඔවුන් හැමදාම ප්‍රශ්න කරනවා. ඇත්තම කිව්වොත් ඔයාට තනියම මේ ව්‍යාපාරය සාර්ථකව සහ වෘත්තීය මට්ටමින් කරගෙන යන්න බැහැ කියලා දැන්...

    No contents