bcs site එකේ තියෙන්නෙ 2015 ඉදන් papers. ඒවා කලොත් ඇතිද? තව මට programming language ඉගෙන ගන්න ඕනේ පිලිවෙල තේරෙන් නෑ.ඒවා industrial use කරන්නේ කොහොමද කියලත්. පුලුවන්නම් pathway එකත් කියන්න. html , js , css පුලුවන්(expert නෙවේ). python ඉගෙන ගනිමින් ඉන්නේ. නිකන් language ඉගෙන ගෙන වැඩක් නෑනේ නේද?