ලයිසන් ප්රශ්න ?? :(
1.නිකන් හරි ට්රෑල් එක දවසට අැබ්සන් වුනෝත් මොකෝ වෙන්නේ?
2.ලර්නස් එකනේ කිව්වා ඩේට් එක මාරු කරන්න 800ක් ගන්නව කියල එක අවුලක් නැද්ද නැත්තන් වෙහෙරහැර ගිහින් මරු කරොත්ද හොඳ?
3.නිකන් හරි බයිසිකලේ ෆේල් වෙලා වෑන් එක පාස්වුනොත් පාස් වුන එකට ලයිසන් එක හම්බ වෙනවද?
4.වෑන් එක කරල...