හැමෝගෙම වැරදි තියෙනවා. වැරදි නැති කෙනෙක් වර්තමාන ලෝකයේ නෑ .
මහින්ද ආවත් , රනිල් ආවත් , වෙන එකෙක් ආවත් ගහනවා. ගහන්නේ මහින්ද විතරමද?
නැ නේද? මේ රටේ පියන්ගේ ඉඳල ඉන්න හැම එකාම හදන්නෙ පගාව ගන්න, නැත්නම් කොමිස් ගන්න. අන්න ඒ තැනයි හදන්න ඕන.මේකෙ සෝවාන් වෙලාවගේ ඉන්න පොරවල් දන්නේ නැති උනාට, උන්...