ඩිල්කා නානවා බලපල්ලා දැන්

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    දෙරණ බලපල්ලා දැන්. රනිල් අමාරුවේ දාන්න ප්‍රශ්න අහන්න ගිහින් ඩිල්කා නානවා හොදම එකෙන්. ලොල් :D:D:D

    ඊයා බං උඹලා වගේ එවුන් තමයි ගම් වල හොරෙන් ගෑනු නාන දිහා බලන් ඉන්නේ.
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    පෙනි පෙනි බොරු කියන මෙවන් නායකයන්ට අපි මොකද කරන්න ඕනෙ??? පුදුමෙ කියන්නෙ මේ කට්ටිය සරනං ගච්චාමි කියන උගත් බුද්ධිමත් කට්ටියත් මේ ලංකාවේ ඉන්නවනෙ

    https://video-lhr3-1.xx.fbcdn.net/h...=c5490c2796e466db21b299c575af25d3&oe=55CBB26E
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    yako...uba highway eke gihin thiyeda kiyapan okkotama kalin? exit/enterence 1k laga kohomath thawa lane 1k enawa tika durak yanakam. uba ekaka exit 1kui, aneke nikam normal lane ekakui thiyena ekak dala moda atal denna epa.ubala thamath mahindayage passe yanne oya wage mole nethi hinda thamai.. :rofl::rofl::rofl:

    Paw bn ubala.. ubalage mole marila.

    methana thiyenne rupamaya udaharanayak witharai manteeru 3k saha 2k athara wenasa pennanna. ekawath therum ganna bari un ne bn ubala. ranilta chande dena eka ahannat deyakda??

    yako .. mama lankawe thiyena hama highway ekakamagihin thiyanawa. wena ratawal wala highway walat gihin thiyenawa. uba e gana kalabala wenna epa.

    puluwannm mata kiyapan lankawe highway wala exit 1k langa lane tracks 3k thiyena thenak.

    hama ekema tracks 2i thiyenne danata thiyena ewage. uba hithanne exits ekata harawana lane ekat track 1kata watenawa kiyalada?

    6.jpg

    anit eka ubala mahindata bannata mahinda highway haduwe nathnm ubala ( tv ekenwat) highway ekak dakinne nane. mokada ponil owa hadanawada ?
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    machan aththa kiyapan umba thama highway eke gihin na neda?

    yako...uba highway eke gihin thiyeda kiyapan okkotama kalin? exit/enterence 1k laga kohomath thawa lane 1k enawa tika durak yanakam. uba ekaka exit 1kui, aneke nikam normal lane ekakui thiyena ekak dala moda atal denna epa.ubala thamath mahindayage passe yanne oya wage mole nethi hinda thamai.. :rofl::rofl::rofl:

    anit eka meke pahadiliwama kiyala thiyenawa tender gana. pare image 1 hoyana ubalata therum ganna barida hadapu nathi paraka 4tos danna be. manteeru ganane wenasa pennanna udaharanayak washayen me images pawichchi karala thiyena bawa.​

    Lokuma prash ne rupaya neme bn.... Manteeru ganana adu wenawanam ai wiyadama adu nowune kiyana ekai. dan pahadilida wenasa?

    Dan methana nahen andanna epa.. ubalage lokkath oya prashnedi kora una iye 360di.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,293

    සොන්නියේ නෙට් එකේ ෆොටෝ එකක් දැකල උඩු බුරන්න එපා කෝ source දාපන් .......අනික යකෝ පිටත වට රවුම් මාර්ගේ ලේන් 6ට හදන්න ගියේ නෑ :rofl: පාලම විතරයි ලේන් 6 තිබ්බේ :lol:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    සොන්නියේ නෙට් එකේ ෆොටෝ එකක් දැකල උඩු බුරන්න එපා කෝ source දාපන් .......අනික යකෝ පිටත වට රවුම් මාර්ගේ ලේන් 6ට හදන්න ගියේ නෑ :rofl: පාලම විතරයි ලේන් 6 තිබ්බේ :lol:

    Ehenam Ai bn ranil iye wili lajjawe ambarila giye oya prashne ahuwama??

    mama hithanne ubala danna dewal ubala kade yana ubalage maha eka danne nathuwa athi..

    buddhimat nayakayek ha pakshikayan pirisak sitina lanakawe ekama badagostharawadee samalingika pakshaya niyojanaya karamin adahas dakwuwata thankz.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,293
    113
    Ehenam Ai bn ranil iye wili lajjawe ambarila giye oya prashne ahuwama??

    mama hithanne ubala danna dewal ubala kade yana ubalage maha eka danne nathuwa athi..

    buddhimat nayakayek ha pakshikayan pirisak sitina lanakawe ekama badagostharawadee samalingika pakshaya niyojanaya karamin adahas dakwuwata thankz.

    source දාපන් කිව්වම හිකුන නේද?:rofl: තොපි වගේ ඉන්ටනෙට් එකේ දාන ඕනේ ෆොටෝ එකක් විස්වාස කරන හරක් ඉන්නකන් මහා මීහරකට හොඳයි :lol:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    සැණකෙළියක් කියන්නේ මොකක්ද? කානිවල් එකක්. උන්ට මොනවටද මෙහේ කානිවල් එකක් දාන්නේ..:lol::lol::lol:

    Sirawata eka nam patta. "koheda oka sadahan wela thiyenne? mona paththareda? maath paththara okkoma balanawa ne" lol.. dilkata ridenawa hodatama.. :D :rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    camel toe
    ඕකත් එළියේ දාගෙන ගල් පැලෙන බොරු කිව්වනේ.. මූ කියනවා
    හයිවේ වලට යන ගාන අඩුකරා ලු 50% කින් පාරේ කිසිම වෙනසක් මන්තිරුවල වෙනසක් කිසිම දෙයක් කරේ නෑලු....:yes::yes::yes::yes:

    අපේ රනිල් පොනිල් යුධ හමුදාවට අපහසයක් කවදාවත් කරලා නෑ ලු....:rofl::rofl::rofl::rofl:

    ජලයට බදු ගෙවන්න ඕනේ කියල කැබිනට් පත්‍රිකාවක් වත් නෑ ලු...:rofl::rofl::rofl:

    මහේෂ්වරන් මැතිණිය(ප්‍රභාකරන් මහත්තය හොඳේ) ජන්ද ප්‍රචාරණ කරයුතු වලට ඊලම් සිතියම යොදාගත්තේ නෑ ලු....:rofl::rofl::rofl:

    අන්තිමට කියනවා ඕව අහන්න එපා ලු සාමාන්‍ය ප්‍රශ්න අහන්නලු....:rofl::rofl::rofl::rofl:

    දැන් අධිකරණය ස්වාධීනයි ලු...:rofl:

    රටට විරුද්ධව යුධ චිත්‍රපටි හදපු චැනල් 4 නාලිකාවේ කට්ටිය සිරිකොතට ඇවිල්ලා සාකච්චා කර නේද කියල ඇහුවම පොනිල් කියනවා අවේ නෑලු.. අවත් මොකක්ද ඇති වැරැද්ද කියල අහනවා...:rofl::rofl::rofl::rofl:

    පොර්ට් සිටි එක ගැන අහනවා...
    එතකොට පොනිල් කියනවා එගොල්ලොන්ගේත් කලින් අදහසක් තිබ්බලු මෙහෙම හදන්න හැබැයි මෙච්චර ලොකුවට නෙවෙයිලු... :rofl::rofl::rofl:

    ECA1XkH.jpg

    වැඩි විස්තර මෙතනින්
    http://www.elakiri.com/forum/showthread.php?p=18801086
     
    Last edited: