Daihatsu Mira E:S කියන්නෙ දැන් තියන Tax structure එක අනුව අඩුවටම ගන්න පුළුවන් ජපන් වාහන වලින් එකක්.
Hybrid වාහනයක් ගානටම තෙල් කරනව (25-30 km/l )
ඒ වගේම මේක සෑහෙන හොඳ reliability එකක් තියන සහ අඩුම maintenance cost එකක් යන වාහනයක්. WagonR වල වගේ අමතර කොටස් අනවශ්‍ය ගනන් ගිහිල්ලත් නෑ, Insurance...