1. Yathra Importers pvt Ltd

    We Import Toyota Raize Hybrid 1200cc

    Yaris එකනම් ලොකුවට අඩු වෙන එකක් නැහැ. Passo එක ගන්න. පිටිපස්සෙ Yaris එකටත් වඩා Legroom එක තියනව, ගානත් අඩුයි. Yaris එක දැන් overpriced වැඩියි
  2. Yathra Importers pvt Ltd

    We Import Toyota Raize Hybrid 1200cc

    Japan Alto mild hybrid එක ලක්ශ 64 ක් වගේ යද්දි ගේන්න පුළුවන්
  3. Yathra Importers pvt Ltd

    We Import Toyota Raize Hybrid 1200cc

    Yaris 20223 X එක දැන් තියන auction prices වලට අනුව 103.5 lakhs ක් වගෙ යනව. Passo 1000cc 2023 එක ගේන්න පුළුවන් 79.5 lakhs වගෙ වෙද්දි
  4. Yathra Importers pvt Ltd

    Toyota Lanka

    ඔය ගානට Toyota Raize/Daihatsu Rocky1200cc hybrid එක අපිට ගෙනල්ල දෙන්න පුළුවන් 2023 වගේ. 30km/l+ තෙල් කරනව
  5. Yathra Importers pvt Ltd

    We Import Toyota Raize Hybrid 1200cc

    දැන් තියන tax structure එක අනුව බැලුවහම CHR එක ලක්ශ 175 ක් විතර වෙනව. තේරුමක් නැහැ ගෙන්නල ඒ ගානට. luxury tax එකම ලක්ශ 18 ක් විතර වදිනව. Auction price යන්නෙ 2,890,000 JPY වගේ 2023 බලල කියන්නම් ------ Post added on 1746705726 prius ගෙනල්ල තෙරුමක් නැහැ 1800cc වලට බදු එන ගාන එක්ක බැලුවහම. prius...
  6. Yathra Importers pvt Ltd

    We Import Toyota Raize Hybrid 1200cc

    පුළුවන්. සෑහෙන smooth ride එකක් කියල තමයි කිව්වෙ. හෙට අනිද්ද අපි ගෙනාපු units දෙකක් clear කරල හම්බන්තොටින් ගේන්න යනව. අපිත් fuel economy එක full tank to full tank check කරල කියන්නම් pickup එහෙම
  7. Yathra Importers pvt Ltd

    We Import Toyota Raize Hybrid 1200cc

    අපි 2018 ඉඳන් වාහන ගෙන්වන සමාගමක්. 2025 අප්‍රේල් 28 ජනාධිපතිතුමන් විසින් අත්සන් කරන ලද ගැසට් පත්‍රය මගින් Toyota Raize/ Daihatsu Rocky/ Nissan Note/ Nissan Aura වගේ E-Power රථ සම්බන්ධව තිබ්බ Excise Duty ප්‍රශ්නය විසඳල දීල තියනව. දැන් වරායෙන් වාහන clear කරගන්න පුළුවන්. මේ E-Power වාහන hybrid...

    No contents