මගේ යාළුවෙක්ගේ තාත්තා ඉස්සර ගමේ යාළුවෝ එක්ක, පාලමක් යට ඉබ්බෝ මරලා එතනම පුච්චලා කාල.. ගංජා ගහනවා ලු.
ඕක ඔත්තු දීලා හොයන්න ආපු රාළහාමිලා දෙන්න, ඉබි මස් වලටයි ගංජා වලටයි රහ වැටිලා සෙට් එකත් එක්ක fit වෙලා පස්සේ පස්සේ ආවලු මස් කාල ගංජා ගහන්න සෙට් වෙන්න.
තව කතා තියෙනවා.. ඒව කියන්න වෙන්නේ යාලුවාගේ...