ජීවිතයේ ලබන සුන්දරම දෙයක් ආදරය කියන්නේ. ලබපු ලැබුනු ලබන අය කිරියේ ඇති එත් මන් හිතනවා මගේ ආදර කතාව ඒවා අතරින් පිස්සුවක් කියලා.
මුලින්ම මන් 6 හෝ 5 වසරෙදි ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවා ඒක මතක විදිහට ගූරූප් ක්ලාස් එකක් 5ස් දෙනෙක් වගේ හිටියේ ඒ අතරින් දෙන්නෙක් කෙල්ලෝ. ඔහොම ගෙවිල ගිහින් 8 හෝ 7 වසරෙදි මන්...