දැන් අවුරුදු 3ක් 4ක් වගේ ඇති! ඔතන සීන් එක තියෙන්නෙ රෑකට හදිස්සියට යන්න බැහැ හොල්මනක් දැක්කත්
එන්ටරන්ස් එකේ ඉදලා කිලෝමීටර් 40ක් 50ක් තියෙනව ඔතනට යන්න
අපි යද්දි සෝලා විතරයි තිබ්බේ, ෆෝන් චාර්ජ් කරන්න පෝට් තිබ්බා
ටොයිලට් දෙකයි නාන්න වෙනම හදලා තිබ්බා
5000ක් 6000ක් වගේ ගියේ සෙට් එකටම නවතින්න
අපි ඉලග...