මචන්, "හිමිපාණන්" කිව්ව ගමන් කාගේත් ඔලුවට එන්නේ හාමුදුරු කෙනෙක්ව තමයි, එක මම පිලිගන්නවා. "හිමිපාණන්" කියන වචනේ ඔය TV එකේ ඔච්චර කිව්වට, පල්ලියේදී අපි ඔය විදියට කතා කරන්නේ නැහැ. ඒ නිසා ඕක එච්චර අවුලක් කරගන්න එපා. පල්ලියේදී කියන්නේ, අති උත්තම පාප් වහන්සේ කියල.
වචනයක් අල්ලගෙන ඔච්චර නහින්න එපා බන්...