"පොඩි මැණිකේ " ගේ සූර් උන Guard මහතා
:shocked:"පොඩි මැණිකේ " ගේ සූර් උන Guard මහතා :shocked:
මේක උනේ 2011-10-02 දින බදුල්ල සිට කොලබ ආපු Train එකේ. එදා මොකක්ද පරක්කුවක් කියල "පොඩි මැණිකේ " Hatton station එකේ පැය දෙකකට වඩා නවත්තලා තිබුණා. ඔන්න ඔතනදි එකේ Guard මහතා (ධර්මසිරි මහත්තය) මත්...