1. Achiever

    Squid Game

    modayek wage spoil karanna epa yako. methana thawama balala nathi un innawane
  2. Achiever

    Electric Bike අවුලක් නැද්ද?

    ganan kohomada machan? mamath ekak hoyanawa
  3. Achiever

    හදිසියේ ම අනතුරු ඇඟවීමක් - නාවික හමුදාව බෝපිටිය දේවස්ථානයට

    මේ කතාවේ දේශපාලනය පැත්තකින් තියමුකෝ. මේ විදිහට මේ මිනිස්සු media වලට statement දුන්නම මොකද වෙන්නේ. කලින් සැරේ වුන දේ නතර කරගන්න බැරි උනා කියල මිනිස්සු වැලලෙන්න හැදුවා. බොරු තොරතුරකට හරි හොයා බලල දැනුවත් කරන එකත් ලොකු දෙයක් නේ. මොකද වැරදිලා හරි මේක ඇත්තටම වෙන්න තිබුන දෙයක් නම්.
  4. Achiever

    ලංකාවේ ප්‍රයිවට් කොම්පැනිවල HR Managers ලාගෙන් 95%ක්ම බූරුවෝ..පව්කාරයෝ..

    ඔක්කොම කියවගෙන යනකොට ඇත්ත කියල හිතුන. අන්තිමට මේක දැක්කා. උබ ගැනත් හිතාගන්න පුළුවන් ඒකෙන්ම.
  5. Achiever

    මූන කචල් ගෙඩි හුරතල් නිලිය

    මොන වරදක් කලාටද බන්. මොනවා උනත් ගෑනු කෙනෙක් නේ
  6. Achiever

    ගේම් ගහපු කාලෙ ඉවර වේගෙන යනවා...දැන් ගේම් ගේම් හදන කාලෙ

    එල මචන්. මමත් ඉගෙන ගන්න ගමන්. මම නම් try කරන්නේ 2D type simple but polished game වලට. especially mobile වලට
  7. Achiever

    Mi TV Stick use කරන අය ඉන්නවද?

    last week eke mama Mi tx box ekak gaththa. eka nam waradak naha
  8. Achiever

    Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

    kollo dennek innawa. age 4 & 1.5 Lokkka hambenakota mata 29 waysa
  9. Achiever

    Developersලා ටික වරෙන්.

    එල මචන්. එහෙම කරමු
  10. Achiever

    Developersලා ටික වරෙන්.

    වරෙන් එකක් ලියන්න :lol::D
  11. Achiever

    Developersලා ටික වරෙන්.

    ලොකු උදවුවක් මචන්. වැඩ කරගෙන යනකොට මම ම හදාගත්ත දේවල් ටිකක් නිසා මගේ productivity එක සැහෙන්න අඩු වෙනවා. හරියට උබ කීව හැමදේටම c++ ගාව ගන්නවා වගේ දෙයක්. මගේ case එක ටිකක් වෙනස්. උබට පුළුවන් උනාම දාපන් මචන්. ඉක්මනින් සනීප වෙන්න කියල පතනවා.
  12. Achiever

    Developersලා ටික වරෙන්.

    එල මචන්. පුළුවන් නම් තව ටිකක් plan එක හදාගන්න විදිහ පැහැදිලි කරපන්. ලොකු උදවුවක්
  13. Achiever

    Committee to study micro finance??

    දන්නා විදිහට නම් තවම මොනවත් නැහැ
  14. Achiever

    ස්තූතියි කෝලමා....

    මරු මචන්. මමත් game design/development ගැන ඉගෙන ගන්න ගමන් ඉන්නේ. designing ඇගේ නැහැ. එහෙම කියල අතහරින්නත් බැහැ. කොහොම හරි ඉගෙනගන්න ඕන
  15. Achiever

    මට අද moderna 2වෙනි වැක්සීන් එක දුන්නා

    අද නම් ලෙසටම උන ගත්තා. දවසම නිදාගෙන ඉන්න උනේ. ඔලුවේ කැක්කුමක් තියෙනවා හැම වෙලාවේම. ------ Post added on 1629907163
  16. Achiever

    Buy Kaspersky License

    Thanks machan mathak kalata. wade hari. buy kala :-D(y)
  17. Achiever

    Buy Kaspersky License

    වයිරස් ගාර්ඩ් එක එක්ස්පයර්ඩ්. Kaspersky Internet Security Device 1 or 3 license එකක් online ගන්න පුළුවන් තැනක් කියන්න. SLT එකෙන් ගන්න බෑ. system error එකක් එනවා.
  18. Achiever

    මට අද moderna 2වෙනි වැක්සීන් එක දුන්නා

    මමත් ගත්තා. දවල් 12 ට විතර. තවම නම් වෙනසක් නැහැ

    No contents