මනුස්සයව මෝටිවේට් කරන
ඌ පටන් ගන්න ව්යාපාර වැඩවලට සහය දෙන හැමදේටම ඔට්ටු දිරිය කාන්තාවක් විදිහට අපි හැමෝම එයාව දැක්කෙ. මිනිහ කරත්තෙ කෑම විකුනද්දි ගෑනි උදේම හදල දෙනව සෝටිස් ටික. ඒත් ඒකිටත් හිතෙන්න ඇති මූත් එක්ක මේකෙ ලැගන් හිටිය අවුරුදු දහයක් විතර දුකම විතරයි ගොඩ යන පාටකුත් නෑ මම හරි සැප විදින්න ඕන...