1. Walter White

    ජනතාවගේ වැරැද්ද නිසා නේද QR දෙන්න වෙලා තියෙන්නේ , කව්ද මේ ජනතාව ?

    තාලෙට කියමු. අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, QR එකකට
  2. Walter White

    QR ක්‍රමය - එක් එක් වාහනය සඳහා නියමිත ඉන්ධන ධාරිතාව මෙන්න

    අහ යාපා. පොන්න පකයා ෆේක් එක බස්සලා 🤭🤭
  3. Walter White

    QR is Back | කැරි කොටාට ගෝඨාගේ පිහිටයි..

    අහ. ජෙබයි දන්නවා බඩු කැරකෙන්නෙ මොකටද කියලා 🤭🤭 2.0
  4. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    එල. දාමු
  5. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    IPL එකට නුලක් ඕනද ගුපියනි?
  6. Walter White

    අපිට මොනා ද ඉතුරු...

    Bharti Jha :love:
  7. Walter White

    අපිට මොනා ද ඉතුරු...

    මේකේ ඉතුරුවෙලා තියෙන්නේ පොඩි බුමියක් ඇතුලත විදින්න පුළුවන් තැන් ටික විතරයි. එකත් ඉතින් සල්ලියක් යටකරන්න පුළුවන් උන්ට.
  8. Walter White

    🤩පැය 24න් වැඩිම හරියක් එළකිරි එකේ ඉන්න උන්. කොහොමද බං උඹලා මේකෙම ඉන්නේ?

    එරෝසනයා හිටියනම් මේකේ ජෙප්පෝ වාෂ්ප වෙනවා. හැබයි උත් බයි. අපි බජනයක් නැහැ උන් එක්ක.
  9. Walter White

    ක්‍රිප්ටෝ කියලා.. ඇප් එකක් පෙන්නලා.. ඇරලා 🤣🤣

    පොළොන්නරුවේ අන්තිම චන්ද ප්‍රතිපලේ දාපන්. ෂුවර් මෝඩ ජෙබයි ඉන්නේ :P
  10. Walter White

    🤩පැය 24න් වැඩිම හරියක් එළකිරි එකේ ඉන්න උන්. කොහොමද බං උඹලා මේකෙම ඉන්නේ?

    පැලවත්තේ උන්ට බන් ඒ දෙන්නේ. හෝදනවා හෝදනවා ඉවරයක් නැහැනේ උන්ට :P
  11. Walter White

    🤩පැය 24න් වැඩිම හරියක් එළකිරි එකේ ඉන්න උන්. කොහොමද බං උඹලා මේකෙම ඉන්නේ?

    ඔව්. නුල පිටු 10ක් පැන්නොත් වැඩිපුර 3,000ක් අතේ :eek:
  12. Walter White

    වහිනව. ⛈️

    අවුලක් නැහැ. උබ යටවෙන්න කලින් මේ පාරවත් අර කරඩුව පැත්තකට කරලා තියපන් :lol::lol:
  13. Walter White

    වහිනව. ⛈️

    ටෙහෙරාන් වහිනවා - දමස්කස් නැහැ
  14. Walter White

    💀මරණ සහතික Help

    යටවුණේ නැහැ :P
  15. Walter White

    🪢එළකිරි කඹය - 2026

    නැකත් සීට්ටුව හදපන් පොන්නයෝ කබේ ඔබාගන්න කලින් :eek:

    No contents