1. anton_malli

    රිටිගල බුදු පිළිමය

    කොතනද මචන් බුදු පිළිමයක් තියෙන්නේ?
  2. anton_malli

    LG TV උදව්වක්

    පියෝටීවී බං තියෙන්නේ. උබ කියන එක දන්නේ නෑ ජෝති
  3. anton_malli

    Nissan FB13

    දන්නේ නෑ බොක චන්දන
  4. anton_malli

    අයියේ ඔයා සජිත් අනුත්තර වගේ...(මාස 5ක ලව් එකක්

    මොකක්ද අයිසේ කට ගඳයෝ මේකේ අග මුල?:rolleyes:
  5. anton_malli

    Dinithi hot

    තමුසේ ඇඩ් දාලනි. ඔන්න ඇඩ් නැතිව වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්න මම අයේ අප්ලෝඩ් කරා openload එකට. https://openload.co/f/UcR6ySrbQT8/1.mp4
  6. anton_malli

    the meme thread - Part 2

    වීඩියෝ එකක් තියෙනවා. ඕක වැලක්. මම කලින් බලලා තියෙනවා. ආයේ හම්බුනොත් දාන්නම්.
  7. anton_malli

    the meme thread - Part 2

    ඕක වැලක්.
  8. anton_malli

    ASP Group

    සිරටටයි, මරාටයි, ASP යාටයි ගහන්න ඕනි ගූ
  9. anton_malli

    Helakuru app makes over 3.5 million per month

    මොකක්ද මචං ඕකෙන් කරන වැඩේ?
  10. anton_malli

    ASP Group

    කටාර් වල ලංකාවේ ඉස්කෝලේ එක්ක මේ යකා සීන් එකක් දාගෙන නේද ඉන්නේ? ජනාධිපති ඇයි තාම මේ යකා තනතුරේ තියං ඉන්නේ?
  11. anton_malli

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    මේකට දෙන්න තියෙන්නේ බොහොම කෙටි උත්තරයයි. දැන් උබ මේ භවයේ විතරද හිටියේ? පහුගිය භව වල දාන, සීල,භාවනා කරලා නැද්ද? අදහස් කරන දේ තේරුම් ගන්න. එච්චරයි
  12. anton_malli

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    නිවන් දකින්න ඕනි නං භාවනාව නෙමේ ඕනි මචං. අත්හැරීම කියන දේ. නැවත කියන්නේ අත්හැරීම....
  13. anton_malli

    Malysia

    ගිහිං බලපන් සල්ගාදු
  14. anton_malli

    Help - Birth certificate Translate for VISA

    මරදානට ගිහිං ට්‍රාන්ස්ලේට් කරගනින් ලැම්බට්. උබ නෙමේ රට ගිය පළමු කෙනා ලංකාවේ.:angry:
  15. anton_malli

    බුදුන්_උපන්නේ_ලංකාවේද_01

    [/SIZE] ධර්මය නෙමේ, තෝ ඉපදුනේ පල්ලියේද කියලා හොයලා බලපන් පොන්න පකෝ
  16. anton_malli

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    අන්න උබ අල්ලාගෙන ඉන්න වැරදි තැන. උබ හිතනවා ත්‍රිපිටකය පිළිගන්න රටවල් තමයි හරි බුදුදහම අදහන්නේ, අනික්වා හරි නැහැ කියල.
  17. anton_malli

    බුදුන්_උපන්නේ_ලංකාවේද_01

    මූ මේ පල්ලිකාරයාගේ දරුවෙක්, මුගේ අප්පාගේ සිවුර ගලවල එළව්ව නිසා දැන් රත් වෙලා හෝ ගාලා ත්‍රෙඩ් දානවා පිරිකර ටික නැති වෙයි කියලා.
  18. anton_malli

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    ඕක එහෙමමයි කියලා කියන්න බෑ මචං. ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ ජපානයේ, තායිලන්තය වගේ රටවල තියෙන්නේ බුදුදහමේ විකෘතියක් කියලා. හැබැයි ඒ මිනිස්සු ලගින් ආශ්‍රය කරාම තේරෙනවා අපි ඔක්කොම පටලවාගෙන ඉන්නේ, ඒ මිනිස්සු තමයි සැබෑ දහම අනුගමනය කරන්නේ කියල.
  19. anton_malli

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    දැන් උබනි ගරු පාප් ෆ්‍රැන්සිස්තුමාට වඩා මැල්කම් රංජිත් ගොබිලා කියන එක හරි කිව්වේ. උබේ ඉන්නේ ඒ මතේ නං ආයේ මොන කතාද උබ එක්ක. :baffled:

    No contents