චු කරන්න තිය මටත් ඒ ගින්නට පැනල මැරෙන්න හිතුන,
කෙල්ල ඔය ගින්න දැකල අයියෝ අපරාදේ, අපි එදා බලපු අර 30 000 සාරියත් ගිනිගත්තද දන්නේ නැ,
දැන් චුට්ටක් පිච්චුනා ඒවා සෙල් දායිද දන්නේ නැ,
අර ලස්සන ඉමිටෙසන් වළලු ටිකත් එවරද දන්නේ නැ,
තව ලස්සනම සල්ලන බැග්, පස් එහෙමත් තිබ්බ
කියපි. :lol: :lol: :lol: :lol: