මචං ඉස්සර වෙලාම උබ ඇත්තටම දක්ෂ ආස විෂය මොකද් කියලා හොයා ගන්න.නැත්නම් පෝස්ට් ලියන්න එපා වෙනවා.හැබැයි අපි ආස උනාට මදි ලෝකයේ මිනිස්සුත් කැමති විෂයක් වෙන්නත් ඕනේ.ඒ නිසා Keyword Research කරල ඒ Keyword වලට හොද අව්‍යාජ හරයක් තියෙන ලිපි 25වත් ලියන්න. ඒකට Google Adword වල තියෙන Keyword Planner Option...