1. htsm

    Formal dress code

    thanks for the bumpmachan
  2. htsm

    Formal dress code

    මචන්ලා Award ceremony එකකට අදින්න formal dress code එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. 1. අදින shirt එක dark color උනාට කමක් නැද්ද? මේ color එකේ වගේ 2. Blazer එකක් දාන්න ඕනද අනිව ?
  3. htsm

    AVR microcontroller

    thanks for the bump machan :)
  4. htsm

    AVR microcontroller

    ow machan. ehemai define kale. lankatronics thama itin:P
  5. htsm

    AVR microcontroller

    මචන්ලා.. ලොකු හෙල්ප් එකක් ඕන AVR microcontroller එකක EEPROM එකට data write කරන්න දන්නා කව්රුහරි ඉන්නවද? මම write කරාට power off කරලා අයෙ on කරාම byte එකක value එක 255 වෙනවනේ බන් automatically. eeprom_write_byte((uint8_t *)10, motorCount); motorCount kiyanne variable ekak machan.
  6. htsm

    Reading is better than SEX.

    is this from a movie machan? if so let me know the name :)
  7. htsm

    Stepper Motor

    :shocked::shocked: :lol::lol: elaz
  8. htsm

    Stepper Motor

    thanks machan 1/2 stepping use karama goda :) Rep+
  9. htsm

    Stepper Motor

    thanks for the bumps :)
  10. htsm

    CCTV ගෙදරදී 3 - CCTV Do it your self Part 3

    machan, DVR, camera taiwan products da china ewada ban hoda ?
  11. htsm

    Stepper Motor

    ekama thanata ganna widihak naddaban?
  12. htsm

    Stepper Motor

    මචන්ලා Stepper Motor එකක CW, CCW rotate වෙන angle දෙක එක සමානව කරන්නේ කොහොමද? ඒ කියන්නේ cw steps 10, ccw steps 10 දුන්නම මුල් තතැනටම ගානට එන්න. මම sequence එක දුන්නම ccw යන angle එකට වැඩ අඩුවෙන්නේ මචන්ලා cw යන්නෙ.:(
  13. htsm

    RF Receiver

    i changed jumper wires from to problem solved :lol: how is ur prob?
  14. htsm

    RF Receiver

    ow machan. eka aulak na on wenawa. LED ekakui button ekakui dala balapan. hariyanawa.:)
  15. htsm

    RF Receiver

    1 button remote එකක් නම් පුළුවන් මචන් . MC වලදී තමය් අව්ල .umbata mokakda control karanna ona function eka?
  16. htsm

    RF Receiver

    මචන්ලා මේ RF module එකේ receiver එකට power දුන්නම (5V) data pin එකේ value එක ~zero නෙමෙඉනෙ බන් 1.25v විතර වෙනවා transmitter එක නැති උනත් . ඒ ඇය් කියල දන්නවද කව්රුහරි ?
  17. htsm

    Window blinds

    bump :(
  18. htsm

    Window blinds

    thanks for the bumps guys :):)
  19. htsm

    Window blinds

    elaz. :cool:

    No contents