හෙල්ප් එකක් ඕනේ /////////////////////////////////
මචන්ලා මගේ නහයේ උඩ මාර විදියට දාඩිය දානවා ,උදේට නාකිටිනකොට එහෙම නහය උඩ තෙල් වගේ තියෙනවා ..නහය උඩ නිකක් ඇල්ලුවම තෙල් වගේ ..දැන් සතියකට කලින් ඉදලා නහය උඩ ටිකක් බිබිලි දාන්න පටන් අරන් ..මට මේ එපා වෙලා ඉන්නේ, දන්න කෙනෙක් ඉන්නවනම් මේකට බෙහෙතක් කියන්න