ජනාධිපති තාත්තා
ජනාධිපති තාත්තා...
පිටු අංක 1689-දෙවන පරිච්ඡේදය
අපේ තාත්තාගේ තාත්තා එනම් මගේ සීයා ගොවියෙකි. ඒ වගේම මුලු පොලොන්නරුවටම ප්‍රසිද්ද නම ගිය දඩයක්කරුවෙකි.
අපේ තාත්තාට අවුරුදු 16ක් වූ කල සීයා දිනක්, අපේ තාත්තාත් කැටුව දඩයමේ ගොස් ඇත. එදා හොදින් හද පායා තිබූ දිනයකි.
සීයා අතේ...