//සාමේ හම්බෙනවද . Trumt යුද්දෙ නවත්තනවා කිව්වද?//
මෙකෙන් පැහැදිලි , උබ මේ පාගමනේ පනිවිඩය ගැන මොකුත්ම දන්නේ නෑ කියන .උඩ මගේ රෙප්ලයි එක කියවලත් නෑ.
(ඒගැන කෙටියෙන් ලිව්ව මම. )
තමුන් මේ පනිවිඩය කියවගන්නේ නැතුව, පිට මිනිහෙක් (තවද අබෞද්ධයෙක්,රටක් පාලනය කරන කාර්ය බහුලමිනිහෙක්) උන ට්‍රම්ප් ඒ පනිවිඩය...