ගොඩක් දේවල් ඩොලර් දීල ආනයනය කරන රටක,කෙනෙක් ඉවත දාන දෙයක් තව කෙනෙක්ට යුස් කරනවනම් රටක් විදියටත් හොදක්වෙන්නෙ (පැහැදිලි කරන්න ඔන නෑහනේ හැමෝම දන්නවනේ)
Example ..
පුද්ගලිකව මම,branded විදුලිඋපකරන (සමහරුන්ට පිටරටින් එවපුව ) කොහොමහරි ගොඩදාල දෙන්න බලනව.
මෙහෙ ගත්තොත් , ගොඩක් අය ගාව branded torch...