බුදු දහම විකුණන් කන්න එපා මහත්තයෝ.
ඔය සෝවාන් කියල සහතික දෙන රටක් මේක.
බුදු හාමුදුරුවන්ගේ ඉගැන්වීම් අනුව තම සෝවාන් හෝ මාර්ගපල අතරට ආව නම් ඒ බව දන්නේ තමා විතරයි, නැත්නම් තමන්ට වැඩ මාර්ගපල ලැබුවකු විතරයි. නමුත් කවම දාවත් බාහිර පුද්ගලයන්ට ඒ බව පෙන්නන්නේ නැ.
තමන් සෝවාන්, වෙන මොකක් උනත් එතනින්ම තම නට...